විලාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විලස බ.
2. කාන්තිය.
3. ස්වභාවය ; ජන්ම ගතිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආකාරය (සං. විලාස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. coquetry
2. n. dalliance
3. Law. formation
4. Bot. habit
5. n. manner
6. Psy. style
7. n. tone