විලස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විලාසය ; ආකාරය ; ස්වභාවය.
2. මුළාව ; වික්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. elegance
2. n. manner