විලසති

vilasati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ලස+අ) අලංකාරය පෙන්වයි; බබළයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ලස, කීලනෙසු, සෙල්ලම් කිරීමෙහි +ති) සෙල්ලම් කරයි. (පි. 477)

Digital Pāḷi Dictionary