සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 829
විලම්බ
ති. එල්ලෙන, එල්ඹෙන. (පි. 477)
විලම්බති
ක්රි. (√ භු. ලම්බ, ගතියං, යෑමෙහි +ති) එල්ලෙයි. (පි. 477)
විලම්ඹී
ති. එල්ලෙන, එල්ඹෙන. (පි. 477)
විලය
න. කුඩා කොටස්වලට බෙදීයාම, විසිර යාම. (පි. 477)
විලසති
ක්රි. (√ භු. ලස, කීලනෙසු, සෙල්ලම් කිරීමෙහි +ති) සෙල්ලම් කරයි. (පි. 477)
විලසිත
ති. සෙල්ලම් සහිත, ප්රීති සහිත. (පි. 477)
විලාක
ති. හීන් ඉඟටියක් ඇති. (පි. 477)
විලාප
පු. වැලපීම, විලාපකීම. (පි. 477)
විලාර
පු. බිලාර, බළලා. (පි. 477)
විලාස
පු. ආකාරය, ක්රීඩාව, ක්රියාව. (පි. 477)
විලාසී
පු. ඇලුම් කටයුතු ගති ඇත්තා, විලාසී ගති ඇත්තාවූ. (පි. 477)
විලි
√ දි. විදිනභාවෙ, දියවීමෙහි, විලීසති, දියවෙයි. (පි. 477)
විලිඛති
ක්රි. (√ භු. ලිබ, ලෙඛන, ලිවීමෙහි +ති) ලියයි, ඉරි අදියි, ඉරිගසයි. (පි. 477)
විලිඛන
න. ඉරිගැසීම, ලිවීම. (පි. 477)
විලිඛිත
ති. ඉරි අඳිනලද, ලියනලද. (පි. 477)
විලිත්ත
ති. ආලේපකළ, විලෙපනයකළ. (පි. 477)
විලිනස්නෙහ
පු. වුරුණුතෙල. (පි. 477)
විලිම්පති
ක්රි. (√ භු. ලිප, ලිම්පනෙ, ආලේප කිරීමෙහි +ති) ආලේපකරයි. (පි. 477)
විලිම්පන
න. ආලේපනය, තැවරීම. (පි. 477)
විලිම්පිත
ති. ආලේපනය කළ. (පි. 477)
විලීයති
ක්රි. (√ කි. ලී, සිලෙසනෙ, දියවීමෙහි +ති) දියවෙයි. (පි. 477)
විලීයන
න. දියවීම. (පි. 477)
විලුග්ග
පු. ඒ මේ අතින් එල්ලෙන. (පි. 477)
විලුත්ත
ති. සොරකම්කළ, විනාශකළ. (පි. 477)