විලම්බති
vilambati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ලම්බ+අ) අහළ පහළ කැරකෙමින් සිටියි; නිකරුණේ කල් ගත කරයි; (වි+ලම්බ+ණෙ) කවටකම් කරයි; විගඩම් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. ලම්බ, ගතියං, යෑමෙහි +ති) එල්ලෙයි. (පි. 477)
Digital Pāḷi Dictionary
- vilambati pr [vi + lamba +]