විලසිත

vilasita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බැබළුණා වූ ; අලංකාර වූ.
නා.ප්‍ර. බැබළීම ; කාන්තිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අලංකාර වූ; බැබළෙන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සෙල්ලම් සහිත, ප්‍රීති සහිත. (පි. 477)

Digital Pāḷi Dictionary