විලීයති
vilīyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ලී+ය) දිය වේ; විනාශයට යේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ කි. ලී, සිලෙසනෙ, දියවීමෙහි +ති) දියවෙයි. (පි. 477)
Digital Pāḷi Dictionary
- vilīyati pr melts; dissolves [vi + līya + ti]
vilīyati
(වි+ලී+ය) දිය වේ; විනාශයට යේ.
ක්රි. (√ කි. ලී, සිලෙසනෙ, දියවීමෙහි +ති) දියවෙයි. (පි. 477)