බුද්ධදත්ත පාලි අකාරාදිය – 645

විලීයති

(වි+ලී+ය) දිය වේ; විනාශයට යේ.

විලීයන

න. දියවීම; රත්වී බුරුල් වීම.

විලීව

න. උන බටවල පතුරු.

විලීවකාර

පු. උණ පතුරු ආදියෙන් බඩු සාදන්නා; කුලු පොත්තා.

විලීවමය

3. උණ පතුරු වලින් සෑදූ; ගැලවී එල්ලෙන.

විලුත්ත

3. පැහැර ගත්.

විලූන

3. කපා දැමූ; සිඳ දැමූ (හිස කෙස් සම්බන්ධයෙනි).

විලෙඛ

පු. කැසීම; සැකය; හීරීම.

විලෙඛන

න. කැසීම; සැකය; හීරීම.

විලෙපන

න. ඇ‍ෙඟ් ගාන දෙය; විලවුන්.

විලෙපිත

3. ගල්වන ලද.

විලොකන

න. බැලීම.

විලොකයමාන

3. බලන; බලමින්.

විලොකිත

න. බැල්ම.
3. බලන ලද; බැලූ.

විලොකිය

පූ.ක්‍රි. බලා.

විලොකෙතබ්බ

3. බැලිය යුතු.

විලොකෙත්වා

පූ.ක්‍රි. බලා.

විලොකෙති

(වි+ලොක+ණෙ) බලයි; වටපිට බලයි; විමසා බලයි.

විලොකෙතු

පු. බලන්නා.

විලොකෙතුං

නි. බලන්ට.

විලොකෙන්ත

3. බලන; බලමින්.

විලොචන

න. ඇස.

විලොප

න. පැහැර ගැන්ම.

විලොපක

3. පැහැර ගන්නා; විනාශ කරන්නා.