බුද්ධදත්ත පාලි අකාරාදිය – 646
විලොපන
න. පැහැර ගැන්ම.
විලොම
3. අනුකූල නො වූ; විරුද්ධ වූ.
විලොමතා
ඉ. විරුද්ධ බව.
විලොමන
න. විරුද්ධ වීම.
විලොමෙති
(නාම) එකඟ නොවේ; විරුද්ධ වේ.
විලොළන
න. කැලැම්බීම.
විලොළෙති
(වි+ලුළ+ණෙ) කලම්බයි; චඤ්චල කරයි.
විවජ්ජන
න. දුරු කිරීම.
විවජ්ජිත
3. දුරු කළ; හැර දැමූ.
විවජ්ජිතබ්බ
3. දුරු කළ යුතු.
විවජ්ජිතුං
නි. දුරු කරන්ට.
විවජ්ජිය
පූ.ක්රි. දුරු කොට; හැර දමා.
විවජ්ජෙත්වා
පූ.ක්රි. දුරු කොට; හැර දමා.
විවජ්ජෙති
(වි+වජ්ජ+ණෙ) දුරු කරයි; හැර දමයි.
විවජ්ජෙතුං
නි. දුරු කරන්ට.
විවජ්ජෙන්ත
3. දුරු කරන; දුරු කරමින්.
විවට
3. ප්රකට වූ; විවෘත කළ; විවෘත වූ; හරින ලද.
විවට්ට
න. නිවන; සසරට විරුද්ධ දෙය.
විවට්ටකප්ප
පු. හට ගැනෙන කල්පය.
විවට්ටට්ඨායි
පු. හට ගැනී පවත්නා (කල්පය).
විවට්ටති
(වි+වට්ට+අ) නැවත හටගනී; පෙරළේ.
විවට්ටන
න. පෙරළී යාම.
විවට්ටිත්වා
පූ.ක්රි. පෙරළී යාම.
විවට්ටෙති
(වි+වට්ට+ණෙ) පෙරළයි.