විවට්ට
vivaṭṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නිවනට හේතු වන ; නිවනට යොමු කරන.
2. වෙනස් වන ; පෙරළෙන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නිවන; සසරට විරුද්ධ දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විභවය, නිවන, සිවුරේ වස් අත්ත. (පි. 478)
Digital Pāḷi Dictionary
- vivaṭṭa 1 nt rolling back [vi + √vaṭṭ + a]
- vivaṭṭa 2 nt evolution; expansion [vi + √vaṭṭ + a]
- vivaṭṭa 3 nt cessation of the round of cyclical existence; epithet of Nibbāna [vi + √vaṭṭ + a]
- vivaṭṭa 4 pp evolved; expanded [vi + √vaṭṭ + ta]
- vivaṭṭa 5 nt [vi + √vaṭṭ + a]
- vivaṭṭa 6 nt turning around; reversal; revolution; cycle [vi + √vaṭṭ + a]