සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 830

විලුම්පති

ක්‍රි. (√ රු. ලුප, අච්ඡෙද‍නෙ, සිඳීමෙහි +ති) විලුම්පනය කරයි. මංකොල්ලකයි. (පි. 477)

විලුම්පන

න. විලුම්පනය කිරීම. (පි. 477)

විලූන

න. සිඳිනලද, කපනලද. (පි. 477)

විලෙඛ

පු. ඉරි ඇඳීම. (පි. 477)

විලොකන

න. බැලීම, හාත්පස බැලීම. (පි. 478)

විලොකිත

ති. බලනලද, බැලූ, (පි. 478)

විලොචන

න. ඇස, බැලීම. (පි. 478)

විලොප

න. කොල්ලකෑම, සොරකම් කිරීම. (පි. 478)

විලොපක

පු. කොල්ලකමින් ජීවත්වන්නා, සොරකමින් ජීවත්වන්නා. (පි. 478)

විලොළන

න. සොරකම් කිරීම, කොල්ලකෑම. (පි. 478)

විවජ්ජන

න. දුරුකරන, බැහැරකරන. (පි. 478)

විවජ්ජිත

ති. දුරුකළ, බැහැරකළ. (පි. 478)

විවජ්ජෙති

ක්‍රි. (√ වූ. වජා, ගතියං යෑමෙහි +ණෙ+ති) දුරුකරයි, බැහැරකරයි. (පි. 478)

විවට

ති. විවෘත, වැසුම් ඇරිය. (පි. 478)

විවට්ට

පු. විභවය, නිවන, සිවුරේ වස් අත්ත. (පි. 478)

විවට්ටකප්ප

පු. විවෘර්‍ත කල්පය. (පි. 478)

විවට්ටන

න. විවර්‍තනය, පෙරලීම. (පි. 478)

විවට්ටෙති

ක්‍රි. (√ භු. වට්ට, ආවට්ටනෙ, පෙරලීමෙහි +ණෙ+ති) පෙරලෙයි. (පි. 478)

විවත්තච්ඡද

ති. විවෘතකළ, වැසුම් හැරිය. (පි. 478)

විවදති

ක්‍රි. (√ භු. වද, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති) විවාද කරයි. (පි. 478)

විවදන

න. විරුද්ධවචනය, වෙන්වීමට සුදුසු නැකත් බලාකීම. (පි. 478)

විවර

න. සිදුර, රන්ධ්‍ර‍ය. (පි. 478)

විවරණ

න. ප්‍ර‍කාශය වැසුම් හැරීම. (පි. 478)

විවරති

ක්‍රි. (√ භු. වර, ආවරණෙ, වැසීමෙහි +ති) වැසුම් හරියි, විවෘත කරයි. (පි. 478)