විවත්තච්ඡද
vivattacchada
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉවත් කළ වැසුම් ඇති; දුරු කළ මෝහාදිය ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. විවෘතකළ, වැසුම් හැරිය. (පි. 478)
Digital Pāḷi Dictionary
- vivattacchada adj who rolls back the veil (of illusion) (in) [vivatta + chada]