බුද්ධදත්ත පාලි අකාරාදිය – 647
විවට්ටෙන්ත
3. පෙරළන; පෙරළමින්.
විවණ්ණ
3. දුර්වර්ණ වූ; පිරිහුණු වර්ණ ඇති; වලානික වූ.
විවණ්ණක
න. අගුණ කීම.
විවණ්ණෙති
(වි+වණ්ණ+ණෙ) අගුණ කියයි; දොස් කියයි.
විවත්ත
3. ඉවත් කළ; පෙරළා දැමූ.
විවත්තච්ඡද
3. ඉවත් කළ වැසුම් ඇති; දුරු කළ මෝහාදිය ඇති.
විවදති
(වි+වද+අ) කලහ කෙරේ; විවාද කෙරේ.
විවදන
න. විවාද කිරීම.
විවදන්ත
3. විවාද කරන; විවාද කරමින්.
විවදමාන
3. විවාද කරන; විවාද කරමින්.
විවදිත්වා
පූ.ක්රි. කලහ කොට; විවාද කොට.
විවදිතුං
නි. විවාද කරන්ට.
විවදිය
පූ.ක්රි. කලහ කොට; විවාද කොට.
විවර
න. අවකාශය; දෝෂය; සිදුර; හිල.
විවරණ
න. ප්රකට කිරීම; විවෘත කිරීම; විස්තර කීම.
විවරති
(වි+වර+අ) විවෘත කරයි.
විවරන්ත
3. විවෘත කරන; විවෘත කරමින්.
විවරමාන
3. විවෘත කරන; විවෘත කරමින්.
විවරිත්වා
පූ.ක්රි. විවෘත කොට.
විවරිතුං
නි. විවෘත කරන්ට.
විවරිය
පූ.ක්රි. විවෘත කොට.
විවාද
පු. කලහය; මතභේදය; විරුද්ධ කථාව.
විවාදක
න. විවාදය.
3. විවාද කරන්නා.
විවාහ
පු. පුරුෂයෙකු සඳහා ස්ත්රියක් ගෙන ඒම; විවාහය; ස්ත්රියක් පාවා දීම.