බුද්ධදත්ත පාලි අකාරාදිය – 648
විවාහන
න. පුරුෂයෙකු සඳහා ස්ත්රියක් ගෙන ඒම; විවාහය; ස්ත්රියක් පාවා දීම.
විවිච්ච
පූ.ක්රි. විවේකයට පත් වී; වෙන් වී.
විවිත්ත
3. විවේකයට පත්; විවේචනයට භාජනය කළ.
විවිත්තතා
ඉ. විවේක ඇති බව; වෙන් බව; හුදකලා වීම.
විවිධ
3. නානාකාර වූ; නොයෙක්.
විවෙක
පු. තනිව විසීම; නිවාඩුව; නුවණින් විමසීම; විවේකය.
විවෙචන
න. විමසීම; වෙන් කිරීම.
විවෙචෙති
(වි+විච+ණෙ) පරීක්ෂණය කරයි; විමසා බලයි; වෙන් කරයි.
විස
න. වස වර්ගය; විෂ.
විසංකිත
3. සැක කළ; සැක සහිත.
විසංඛාර
න. නිවන.
3. ලෞකික දෙයින් වෙන් වූ.
විසංඛිත
3. විනාශ කළ.
විසංයුත්ත
3. වන් වූ; වෙන් කළ.
විසංයොග
පු. බැමි ලිහීම; වෙන් කිරීම.
විසංවාද
පු. නොගැළපෙන කීම; බොරු කීම.
විසංවාදක
3. බොරු කියන; මුළා කරන.
විසංවාදන
න. බොරු කීම; මුළා කිරීම; රැවටීම.
විසංවාදෙති
(වි+සං+වද+ණෙ) බොරු කියයි.
(වි+සං+වද+ණෙ) මුළා කරයි.
විසංසට්ඨ
3. වෙන් වූ; සම්බන්ධ නොවූ.
විසකණ්ටක
න. උක් සකුරු; විසැති කටුව.
විසකුම්භ
පු. විෂ පිරූ කළය.
විසජ්ජ
පූ.ක්රි. හැර දමා.
විසජ්ජති
(වි+සජ+ය) ඇලී සිටියි; ඇලේ.
විසඤ්ඤ
3. මුර්ඡාවට පත්; සංඥා රහිත.