විවිච්ච
vivicca
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. විවේකයට පත් වී; වෙන් වී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. වෙන්ව, තුරන්ව, විනා. (පි. 478)
Digital Pāḷi Dictionary
- vivicca ger separating; aloof (from) [vi + √vic + ya]
vivicca
පූ.ක්රි. විවේකයට පත් වී; වෙන් වී.
අ. වෙන්ව, තුරන්ව, විනා. (පි. 478)