විවිත්ත
vivitta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. විවේකයට පත්; විවේචනයට භාජනය කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. විවික්ත, වෙන්වන ලද. (පි. 478)
Digital Pāḷi Dictionary
- vivitta 1 pp separated; detached; secluded; solitary; aloof [vi + √vic + ta]
- vivitta 2 pp free (from); devoid (of); without [vi + √vic + ta]
- vivitta 3 pp empty; unoccupied [vi + √vic + ta]