විවෙක
viveka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තනිව විසීම; නිවාඩුව; නුවණින් විමසීම; විවේකය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කාය චිත්තාදීන්ගේ විවේකය, ජනසම්බාධාදියෙන් වෙන්වීම, පරීක්ෂණය, නිවන. (පි. 478)
Digital Pāḷi Dictionary
- viveka 1 masc seclusion; solitude; detachment; disengagement; independence [vi + √vic > vec > vek + *a]
- viveka 2 masc discrimination; understanding; true knowledge [vi + √vic > vec > vek + *a]