විවෙචෙති

viveceti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+විච+ණෙ) පරීක්ෂණය කරයි; විමසා බලයි; වෙන් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වව, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ණෙ+ති) විවෙචනය කරයි. (පි. 478)

Digital Pāḷi Dictionary