විසංයොග
visaṃyoga
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බැමි ලිහීම; වෙන් කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විවේකය, වෙන්ව යෙදීම. (පි. 478)
Digital Pāḷi Dictionary
- visaṃyoga 1 masc detachment; separation (from) [vi + saṃ + yoje > yoge + a]
- visaṃyoga 2 masc release; liberation; emancipation (from) [vi + saṃ + yoje > yoge + a]
- visaṃyoga 3 masc (gram) simplification of a consonant cluster [vi + saṃ + yoje > yoge + a]