විස
visa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශරීරයට අහිතකර ද්රව්යයක් ; වස.
2. පස්කම් සැප.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ශරීරගත වීමෙන් ජීවිතයට හානි සිදු කරන හෝ මරණය පවා සිදු කරන ද්රව්ය විශේෂයක් (පා. විස සං. විෂ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වස වර්ගය; විෂ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ දි. පෙරණෙ, උත්සාහ යෙහි, විස්සති, උත්සාහ කරයි.
√ භු. පවෙසනෙ, ප්රවේශ කිරීමෙහි, විසති, පවිසති, ප්රවේශවෙයි, ඇතුළත්කරයි.
√ ති. විප්පයොගෙ, විප්රයොගයෙහි, විසාති, විප්රයොගවෙයි. (පි. 478)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- visa 1 nt poison; toxin; venom
- visa 2 adj with poison; having toxin