විවිධ

vividha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොයෙක් ආකාර වූ ; නන් වැදෑරුම් වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොයෙක් ආකාර (පා. සං. විවිධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නානාකාර වූ; නොයෙක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නානාප්‍ර‍කාර, අනෙකවිධ, නන් අයුරු. (පි. 478)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. different
2. a. divers
3. a. diverse
4. a. manifold
5. a. miscellaneous
6. prefix. multi
7. a. nondescript
8. several
9. a. sundry
10. a. varied
11. a. various

Digital Pāḷi Dictionary