බුද්ධදත්ත පාලි අකාරාදිය – 649
විසඤ්ඤොග
පු. බැමි ලිහීම; වෙන් කිරීම.
විසට
3. පැතිරී ගිය.
විසටා
ඉ. තෘෂ්ණාව.
විසත
3. පැතිරී ගිය.
විසත්ත
3. ඇලුණු; පැටලුණු.
විසත්තිකා
ඉ. ඇලුම ඇති කරන්නී; තෘෂ්ණාව.
විසති
(විස+අ) ඇතුල් වේ.
විසද
3. ප්රකට; පිරිසිදු.
විසදතා
ඉ. පිරිසිදු බව.
විසදභාව
පු. පිරිසිදු බව.
විසප්පන
න. දැඟලීම.
විසපීත
3. විෂ පෙවූ (ඊතල ආදිය).
විසභාග
3. වෙනස් වූ; සමාන නොවූ.
විසම
3. නපුරු; මට්ටම් නොවූ; සම නොවූ; සමාන නොවූ.
විසය
පු. අමුණ; ආධාර වස දෙය හෝ තැන; කාමය; ගොදුරු වන දෙය; දේශය; ප්රදේශය.
විසය්හ
3. ඉවසිය හැකි; විය හැකි; හැකි වූ.
විසර
පු. සමූහය.
විසරුක්ඛ
පු. විසැති ගස.
විසල්ල
3. ඉදුරූ හුල් ඇති; දුරු කළ ශෝකාදිය ඇති.
විසවෙජ්ජ
පු. විෂට බෙහෙත් කරන්නා.
විසසල්ල
න. විෂ පෙවූ හීය.
විසහති
(වි+සහ+අ) සමර්ථ වේ; හැකි වේ.
විසහන්ත
3. හැකි වෙන; හැකි වෙමින්.
විසහමාන
3. හැකි වෙන; හැකි වෙමින්.