විසභාග

visabhāga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වෙන් වෙන් ස්වභාව ඇති ; අසමාන ; සභාග නොවන ; වෙනස්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. වෙනස් වූ; සමාන නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සභාගනොවන, ලබ්ධි ආදියෙන් සමනොවන. (පි. 478)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. inappropriate
2. a. unsuitable

Digital Pāḷi Dictionary