සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 832
විසට
ති. පතළ, පැතුරුණු, ව්‍යාප්ත වස්තු. (පි. 478)
විසත්ත
පු. පැටළුනු, අවුල්වන ලද, එතුනු. (පි. 478)
විසත්තිකා
ඉ. තෘෂ්ණාව. (පි. 478)
විසති
න. ජීවත්වන තැන, නිවස, ගෙය. (පි. 478)
විසද
ති. සුද, පරිව්‍යක්ත, ලග්නනොවන. (පි. 478)
විසදකිරියා
ඉ. පැහැදිළි කිරීම. (පි. 478)
විසදත්ත
න. විස්පෂ්ට භාවය. (පි. 478)
විසධර
පු. විෂ ධරන්නා = සර්පයා. (පි. 478)
විසන්ත
ති. ගිලුනු, ගැලුනු (පි. 478)
විසප්පන
න. පැතිරීම, පතළවීම. (පි. 478)
විසභාග
පු. සභාගනොවන, ලබ්ධි ආදියෙන් සමනොවන. (පි. 478)
විසභාගාරම්මණ
න. ක්ලේශොත්පත්තියට හේතුවන අරමුණු. (පි. 479)
විසම
පු. සමනොවන, අසම, දුෂ්ට, නපුරු (පි. 479)
විසය
පු. සතතයෙන් සෙවුනා ලබන දේ, රූපශබ්දාදිය, ජනපදය, ප්‍රදේශය, ගෝචරය, බලය. (පි. 479)
විසය්හ
ති. හැකි, පුළුවන්, ශක්තිමත්. (පි. 479)
විසයි
න. චක්ෂුරාදි ඉන්ද්රියය. (පි. 479)
විසර
පු. සමූහය, රැස. (පි. 479)
විසල්ල
ති. දුකින් හෝ වේදනාවෙන් මිදුනු, (පි. 479)
විසලිත්ත
ති. විසතැවුරුණු, විෂපෙවූ හීය. (පි. 479)
විසවන
න. උපදවන, රැස්වන. (පි. 479)
විසවිජ්ජා
ඉ. විසබානා, විසබඳිනා, මන්ත්‍ර, විෂපිළිබඳ විද්‍යාව. (පි. 479)
විස්ස
පු. මිනීදුම් ආදිය, දුගඳ, විසම. (පි. 479)
විස්සග්ග
පු. සංසර්ගවිරහිත, හරණලද බැහැර කළ. (පි. 479)
විස්සජ්ජක
පු. විසඳන්නා, විස්සර්ජනය කරන්නා. (පි. 479)