විසර
visara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. විචාරය ; විමසා බැලීම.
2. රාශිය ; සමූහය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සමූහය, රැස. (පි. 479)
visara
1. නා.ප්ර. විචාරය ; විමසා බැලීම.
2. රාශිය ; සමූහය.
පු. සමූහය.
පු. සමූහය, රැස. (පි. 479)