විසත්තිකා
visattikā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්‍ර. තණ්හාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඇලුම ඇති කරන්නී; තෘෂ්ණාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. තෘෂ්ණාව. (පි. 478)
Digital Pāḷi Dictionary
- visattikā fem attachment (to); entanglement (in); ensnarement (in) [vi + √saj + ta + ikā visatta + ikā]