සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 833

විස්සජ්ජති

ක්‍රි. (√ භු. සජ්ජා, ගතියං, යෑමෙහි +ති) විසඳයි, පැණවිසඳයි.
ක්‍රි. (√ භු. සවි, සංසග්ගාදිසු, සංසර්‍ගයෙහි +ති) විසඳයි, විස්සජනයකරයි. (පි. 480)

විස්සජ්ජන

න. විසඳීම, පැණවිසදීම, ත්‍යාගය.
න. හැරීම, දුරුකිරීම, අත්හැරීම. (පි. 480)

විස්සජ්ජිත

ති. විසඳන ලද, විස්සර්‍ජනයකළ. (පි. 480)

විස්සට්ඨ

ති. හරණලද, මුදනලද, ගොතනලද. (පි. 480)

විස්සත්ථ

පු. නිසැක, බියනැති, විස්වාසික. (පි. 480)

විස්සභෙසජ්ජ

න. වියලි ඉඟුරු, සිද්ධිගුරු. (පි. 480)

විස්සමන

න. විඩා හැරීම, වෙහෙස හැරීම, විශ්‍රාම ගැනීම. (පි. 480)

විස්සම්භ

පු. විශ්වාසය, විශ්‍ර‍ම්භය. (පි. 480)

විස්සමෙති

ක්‍රි. (√ භු. සමු. උපසමෙ, සංසිඳීමෙහි +ණෙ+ති) විශ්‍රාම කෙරෙයි, විඩා සංසිඳුවයි. (පි. 480)

විස්සවන

න. වැගිරෙන, උතුරායන = උතුරණ (පි. 480)

විස්සසති

ක්‍රි. (√ භු. විස, දි. පෙරණෙ, ප්‍රෙරණයෙහි +ති) විස්වාස කරයි. (පි. 480)

විස්සසා

ඉ. ජරාව. (පි. 480)

විස්සානන

න. ත්‍යාගය, තෑගිදීම. (පි. 480)

විස්සාස

පු. විශ්වාසය. (පි. 480)

විස්සාසී

පු. විශ්වාස ඇත්තා. (පි. 480)

විස්සුත

ති. ප්‍ර‍සිද්ධ, ප්‍ර‍කට, පතළ. (පි. 480)

විස්සුස්සන

න. වියලීම, ඉතා වියලීම. (පි. 480)

විසා

ඉ. ඉවඳ, එනම් නැකත. (පි. 479)

විසාඛා

ඉ. විසානකත, එනම් ඇත්තී. (පි. 479)

විසාණ

ති. ඇද් දළ, සිව්වන්ගේ අං (පි. 479)

විසාද

පු. ඛෙදය, වෙහෙස. (පි. 479)

විසාර

පු. මත්ස්‍යයා, මාලුවා. (පි. 479)

විසාරද

ති. ප්‍රාඥයා, අතිශයින් ප්‍ර‍ගල්භයා තැතිගැසීම් රහිත බැවින් උදාරභාවයට පැමිණි තැනැත්තා. (පි. 479)

විසාල

ති. මහත්, පළල, පතළ. (පි. 479)