විස්සට්ඨ

vissaṭṭha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මුදා හළ ; හරණ ලද ; ශ්ලේෂ්මාදියෙන් අවහිර නොවූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පරිත්‍යාග කළ; මුදා හැරි; වීසි කළ; හැර දැමූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. හරණලද, මුදනලද, ගොතනලද. (පි. 480)

Digital Pāḷi Dictionary