විස්සත්ථ
vissattha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. විශ්වාස ඇති; විශ්වාස කළ; සැක නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිසැක, බියනැති, විස්වාසික. (පි. 480)
Digital Pāḷi Dictionary
- vissattha 1 pp confident; self-assured; fearless; bold [vi + √sas + ta]
- vissattha 2 pp friendly; intimate [vi + √sas + ta]