බුද්ධදත්ත පාලි අකාරාදිය – 650
විස්ස
3. සියලු.
න. පිලී ගඳ; මස් ගඳ.
විස්සගන්ධ
පු. පිලී ගඳ.
විස්සග්ග
පු. පරිත්යාගය; බෙදා දීම.
විස්සජ්ජක
3. උත්තර දෙන්නා; බෙදා දෙන්නා; විසඳන්නා.
විස්සජ්ජන
න. උත්තර දීම; බෙදා දීම; වියදම; විසඳීම.
විස්සජ්ජනක
3. බෙදා දෙන; වියදම් කරන; විසඳන.
විස්සජ්ජනීය
3. බෙදා දිය යුතු; විසඳිය යුතු.
විස්සජ්ජාපෙති
(වි+සජ්ජ+ණාපෙ) උත්තර දෙවයි; වියදම් කරවයි; විසඳවයි.
විස්සජ්ජිත
3. උත්තර දුන්; පරිත්යාග කළ; වියදම් කළ; විසඳූ.
විස්සජ්ජිතබ්බ
3. බෙදිය යුතු; විසඳිය යුතු.
විස්සජ්ජිය
3. බෙදිය යුතු; විසඳිය යුතු.
පූ.ක්රි. අත් හැර; පිට කොට; පිටත් කොට; වියදම් කොට; විසඳා.
විස්සජ්ජෙත්වා
පූ.ක්රි. අත් හැර; පිට කොට; පිටත් කොට; වියදම් කොට; විසඳා.
විස්සජ්ජෙති
(වි+සජ්ජ+ණෙ) අත් හරියි; උත්තර දෙයි; ගත කරයි (කල්); පිට කරයි; පිටත් කරයි; බෙදා දෙයි; වියදම් කරයි; විසඳයි.
විස්සජ්ජෙතු
පු. අත් හරින්නා; පරිත්යාග කරන්නා; විසඳන්නා.
විස්සජ්ජෙතුං
නි. අත් හරින්ට; පිටත් කරන්ට; විසඳන්ට.
විස්සජ්ජෙන්ත
3. අත් හරිමින්; උත්තර දෙන; පිට කරමින්; වියදම් කරන.
විස්සට්ඨ
3. පරිත්යාග කළ; මුදා හැරි; වීසි කළ; හැර දැමූ.
විස්සට්ඨි
ඉ. ඉවත් කිරීම; පිට කිරීම.
විස්සත්ථ
3. විශ්වාස ඇති; විශ්වාස කළ; සැක නැති.
විස්සන්ද
පු. උතුරා යාම; ගලා බැසීම.
විස්සන්දති
(වි+සන්ද+අ) උතුරා යයි; ගලා බසියි.
විස්සන්දන
න. උතුරා යාම; ගලා බැසීම.
විස්සන්දන්ත
3. උතුරා යන; ගලා බසින; ගලා බසිමින්.
විස්සන්දමාන
3. උතුරා යන; ගලා බසින; ගලා බසිමින්.