බුද්ධදත්ත පාලි අකාරාදිය – 651
විස්සන්දිත්වා
පූ.ක්රි. උතුරා ගොස්; ගලා බැස.
විස්සමති
(වි+සමු+අ) නිවාඩු ගනී; විඩා හරියි.
විස්සමන
න. නිවාඩු ගැනීම; විඩා හැරීම.
විස්සමන්ත
3. විඩා හරින; විඩා හරිමින්.
විස්සමිත්වා
පූ.ක්රි. විඩා හැර.
විස්සමිතුං
නි. විඩා හරින්ට.
විස්සර
පු. අනතුර අඟවන හඬ; දුක්ඛිත හඬ.
විස්සරණ
න. මතක නැති වීම.
විස්සරති
(වි+සර+අ) මතක නැති වේ; සිහි නැති වේ.
විස්සරිත
න. මතක නැති වීම.
විස්සසති
(වි+ස්ස+අ) විශ්වාස කෙරේ.
විස්සසන
න. විශ්වාස කිරීම.
විස්සසන්ත
3. විශ්වාස කරන; විශ්වාස කරමින්.
විස්සසිත්වා
පූ.ක්රි. විශ්වාස කොට.
විස්සසිතුං
නි. විශ්වාස කරන්ට.
විස්සාස
පු. විශ්වාසය; සැක නැති බව.
විස්සාසක
3. මිත්රයා; විශ්වාස ඇත්තා; සැක නො කරනු ලබන්නා.
විස්සාසනීය
3. විශ්වාස කට යුතු.
විස්සාසික
3. මිත්රයා; විශ්වාස ඇත්තා; සැක නො කරනු ලබන්නා.
විස්සාසී
3. විශ්වාස ඇත්තා.
විස්සුත
3. ප්රකට වූ.
විසාඛා
ඉ. විසා නැකත; විසාඛා උවැසිය.
විසාණ
න. අඟ.
විසාණමය
3. අංවලින් සෑදූ.