බුද්ධදත්ත පාලි අකාරාදිය – 652
විසාද
පු. කල කිරීම; ඛේදය; සිත් තැවුල.
විසාරද
3. දක්ෂ; නිපුණ වූ; නිර්භය.
විසාල
3. දිග පළලැති; පැතුරුණු; මහත් වූ; ලොකු.
විසාලක්ඛ
3. ලොකු ඇස් ඇති.
විසාලතා
ඉ. පැතුරුණු බව; මහත් බව.
විසිඛා
ඉ. වීථිය.
විසිට්ඨ
3. අති ශ්‍රෙෂ්ඨ; උතුම්; විචිත්‍ර; විශිෂ්ට; විසිතුරු.
විසිට්ඨතර
3. අති විශිෂ්ඨ වූ.
විසිබ්බෙත්වා
පූ.ක්‍රි. ගිනි තැප; මැහුම් ලිහා.
විසිබ්බෙති
(වි+සිවු+ණෙ) ගිනි තපියි; මැහුම් ලිහයි.
විසීදති
(වි+සද+අ) කලකිරීමට පත් වේ; පසු බසී; යට බසී.
විසීදන
න. ඛෙදයට පත් වීම; ගිලා බැසීම; පසු බැසීම; පහත බැසීම.
විසීවන
(විසිබ්බන) ගිනි තැපීම.
විසීවෙත්වා
පූ.ක්‍රි. ගිනි තැප.
විසීවෙති
(වි+සිවු+ණෙ) ඇඟ උණුසුම් කරයි; ගිනි තපියි.
විසීවෙතුං
නි. ගිනි තපින්ට.
විසීවෙන්ත
3. ගිනි තපින; ගිනි තපිමින්.
විසුං
නි. වෙන්ව.
විසුංකරණ
න. වෙන් කිරීම.
විසුජ්ඣති
(වි+සුධ+ය) පිරිසිදු වේ.
විසුජ්ඣන
න. පිරිසිදු වීම.
විසුජ්ඣන්ත
3. පිරිසිදු වෙන; පිරිසිදු වෙමින්.
විසුජ්ඣමාන
3. පිරිසිදු වෙන; පිරිසිදු වෙමින්.
විසුජ්ඣිත්වා
පූ.ක්‍රි. පිරිසිදු වී.