විසීදති
visīdati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+සද+අ) කලකිරීමට පත් වේ; පසු බසී; යට බසී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සිඳ, සීඳනෙ, ගිලීමෙහි +ති) ගැලෙයි, ගිලාබසියි. (පි. 479)
Digital Pāḷi Dictionary
- visīdati 1 pr sinks down (in); sinks (into); flounders [vi + sīda + ti]
- visīdati 2 pr gets depressed; becomes dispirited; despairs [vi + sīda + ti]