සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 834

විසාලතා

ඉ. පුළුල්බව, පළල්බව. (පි. 479)

විසාලා

ඉ. තියඹරා, එනම් රාජධානිය. (පි. 479)

විසිඛ

පු. ශරීරය, ඊය. (පි. 479)

විසිඛා

ඉ. වීදිය, වීථිය, මහමග. (පි. 479)

විසිට්ඨ

ති. අතිශ්‍රේෂ්ඨ, ඉතා උතුම්. (පි. 479)

විසීදති

ක්‍රි. (√ භු. සිඳ, සීඳනෙ, ගිලීමෙහි +ති) ගැලෙයි, ගිලාබසියි. (පි. 479)

විසීවන

න. දියවීම, උණුවීම. (පි. 479)

විසීවෙති

ක්‍රි. (√ කි. සී. පාකෙ, පැසීමෙහි +ණෙ+ති) දියවෙයි, උණුවෙයි. (පි. 479)

විසු

√ භු. සෙවනෙ, ඉසීමෙහි, වෙසති, ජලය ඉසී. (පි. 479)

විසුං

අ. වෙන්කිරීමෙහි, වෙන්ව. (පි. 479)

විසුක්ඛ

ති. ඉතා විය ලුනු, අතිශයින්වියලීගිය. (පි. 479)

විසුජ්ඣන

න. පිරිසිදුවීම, පිරිසිදුවන. (පි. 479)

විසුද්ධ

ති. පිරිසිදු, නිර්‍මල. (පි. 479)

විසුද්ධි

ඉ. ඉතාපිරිසිදු වස්තුව, නිර්‍වාණය. (පි. 479)

විසුද්ධිදෙව

පු. බුදුරජ. (පි. 479)

විසූක

න. විසුලු, කෝලම් රූපාදිය. (පි. 479)

විසූකදස්සන

න. විසුලුදේ දැක්ම, කෝලම් බැලීම. (පි. 479)

විසූචිකා

ඉ. ඉදිකටුවලින් ශරීරය විදින්නාක් මෙන් වේදනා උපදවන බලවත් අතීසාර රෝගයක්. (පි. 479)

විසෙනී

නිකෙලෙස්, කෙලෙස් රහිත. (පි. 479)

විසෙවන

න. විශේෂසේවනය, නිත්‍යාශ්‍ර‍ය. (පි. 479)

විසෙවිත

ති. සේවන කළ, ආශ්‍ර‍ය කළ. (පි. 479)

විසෙස

පු. වෙනස්, අතිරෙක. (පි. 479)

විසෙසක

පු. තිලකය. (පි. 479)

විසෙසන

න. වෙනස් කිරීම; වෙනස දැක්වීම. (පි. 479)