විසුද්ධි

visuddhi

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. කෙලෙස් මල දුරු වීම; නිවන; පිරිසිදු බව; විශේෂ ශුද්ධිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ඉතාපිරිසිදු වස්තුව, නිර්‍වාණය. (පි. 479)

Digital Pāḷi Dictionary