විසීවෙති

visīveti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+සිවු+ණෙ) ඇඟ උණුසුම් කරයි; ගිනි තපියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ කි. සී. පාකෙ, පැසීමෙහි +ණෙ+ති) දියවෙයි, උණුවෙයි. (පි. 479)

Digital Pāḷi Dictionary