විසුද්ධ

visuddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා පිරිසිදු වූ ; නිර්මල වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරිසිදු වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පිරිසිදු, නිර්‍මල. (පි. 479)

Digital Pāḷi Dictionary