විසුද්ධගත්තතා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුද්ධ ශරීරෙහි වූ අනුව්‍යඤ්ජන 80 න් එකක් ; පිරිසිදු ගාත්‍ර ඇති බව ; විශුද්ධ වූ ශරීර ඇති බව.