විසූක

visūka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විහිළු ; කෝලම් ; නාඩගම්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කලබලය; දැඟලීම; නපුරු කටුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. විසුලු, කෝලම් රූපාදිය. (පි. 479)

Digital Pāḷi Dictionary