විසුළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කවටකම ; ක්ෂණික සිනහව නැංවීමේ අභිප්‍රායෙන් කරනු ලබන නොහොත් කියනු ලබන දැයක්; හාස්‍යජනක දර්ශනය.
2. විනෝදය පිණිස යම් තැනැත්තකු කෙරෙහි ඇති කරන සුළු අසීරුතාවක්.
3. ගැඹුරු නොවන සරල සැහැල්ලු ක්‍රියාවක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කවටකම; විකාරය; කෝලම (පා. විසූක)