විසාල

visāla

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රමාණයෙන් මහත් වූ (සං. විශාල පා. විසාල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දිග පළලැති; පැතුරුණු; මහත් වූ; ලොකු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මහත්, පළල, පතළ. (පි. 479)

Digital Pāḷi Dictionary