විසාද
visāda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ශෝකය ; සිත් තැවුල ; කලකිරීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කල කිරීම; ඛේදය; සිත් තැවුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඛෙදය, වෙහෙස. (පි. 479)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- visāda masc sinking; floundering; drowning [vi + √sad > sād + *a]