සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4143

විසා

1. st. matter
2. st. object
3. st. subject

විසාද

1. st. agony
2. st. distress

විසාධනය

Law. disproof

විසාධනය කරනවා

1. Law. disprove
2. Law. reprobate

විසාර්යතාව

1. diffusibility
2. diffusivity

විසාරිත

Aes. diffused

විසාරී

Che. diffuse

විසාරීව

diffusivity

විසාල මඩුව

n. marquee

විසැඟවුණු තැනැත්තා

Law. absconder

විසැඟවෙනවා

Law. abscond

විසැඟි

Law. lurking

විසැඳුම

Eco. disbursement

විසැඳුම්

Sta. disbursements

විසැසඳුම

Sta. contrast

විසැසුම

Acc. vouching

විසි

st. twenty

විසි කරනවා

1. vti. cast
2. v. chuck
3. v. reject
4. v. throw away

විසි කළා

v. threw

විසි කැල්ක්

visicalc

විසිකරන දේ

n. missile

විසිකිරීම

chucking

විසිත්කම

rocaille

විසිත්කම්

Aes. rocaille