විසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වචනය ; කථාව.
2. වචනයට අධිපති සරස්වතී දේවිය.
3. වසඟය ; යටත්බව.
ක්‍රි.වි. අහක ; ඉවත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. twenty