සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4142

විස්මයාවග

wonderful

විස්මයාවහ

1. Aes. fabulous
2. Aes. marvellous

විස්මයෙන් ඇලැළුණු

awe-struck

විස්මරණය

1. Log. oblivescence
2. n. obliviscence

විස්මිත

1. a. horror-stricken
2. a. surprised
3. jaw-dropping

විස්මිත කරනවා

vt. startle

විස්මිත ලෙස

adv. wonderfully

විස්මිත වූ

thunder-struck

විස්මිතබව

n. wonderfulness

විස්මිතව

adv. agape

විස්මෘතික පලායනය

Psy. fugue

විස්මෘතිය

1. n. amnesia
2. forgetting
3. n. oblivion

විස්වනය

Psy. dissonance

විස්වභාව කරනවා

Civ. denaturise

විස්වරත්වය

n. disharmony

විස්ස

1. n. score
2. n. twenty

විස්සල්

adv. immediately

විස්ස්වාභාවීකරණය

Che. denaturation

විස්ස්වාභාවීකෘත

Che. denatured

විස්‍යන්දනය

Geo. diffluence

විස්‍රංස

Psy. relax

විස්‍රංසය

Med. procidentia

විස්‍රාවණය

1. n. bleeding
2. n. flowing

විස්‍රාවය

Psy. effluvium