විස්මෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිහිය නැති වීම ; සංඥා රහිත වීම ; ක්ලාන්තය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. amnesia
2. forgetting
3. n. oblivion