cast

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. අච්චු
2. n. අච්චුව
3. a. අස්ත
4. vti. අහක දමනවා
5. n. ආකාරය
6. n. ඇම දැමීම
7. vti. ඉවත ලනවා
8. n. ඉවත ලෑම
9. v. ඉවතලනවා
10. n. ගණන් බැලීම
11. n. ගැඩවිලි පස්
12. Aes. නළු කැල
13. n. නළු පිරිස
14. Aes. නළු පෙළ
15. vti. නියම කරනවා
16. Bot. පිළිරුව
17. vti. බැහැර කරනවා
18. n. භෙළීම
19. v. යොමු කරනවා
20. n. යොමු කිරීම
21. n. වපරය
22. v. වාත්තු කරනවා
23. Che. වාත්තු කිරීම
24. n. වාත්තුව
25. vti. විසි කරනවා
26. v. වීසි කරනවා
27. n. වීසි කළ දේ
28. n. වීසි කිරීම
29. v. හැඩ ගහනවා
30. n. හැඩ ගැහීම
31. vti. හැඩගස්සනවා
32. n. හැඩය