වාත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෝහ උණු කොට අච්චුවලට වත්කිරිමෙන් භාණ්ඩ සෑදීම.
2. වාත්තු කොට සාදන ලද භාණ්ඩය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cast
2. n. casting
3. n. moulding