ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 409
casing
1. n. ආවරණය
2. උර තොල්ල
3. n. කවරය
4. Civ. කසුව
5. Civ. කසුවම
6. Oth. කේස් ගැන්වීම
7. n. කොපුව
8. n. වැස්ම
casino
1. n. කේලි ශාලාව
2. n. නෘත්ය ශාලාව
3. n. රැඟුම් පවත්නා ශාලාව
4. n. සූදුපළ
cask
casket
1. n. කරණ්ඩකය
2. n. කරඬුව
3. n. භෙප්පුව
4. n. මංජුසාව
5. n. විශාල මිනී පෙට්ටිය
6. n. සුමුග
7. හෙප්පුව
casque
cassandra
cassata
cassava
1. Med. කැසාව
2. කැසාවා
3. Med.n. මඤ්ඤොක්කා
4. n. මඤ්ඤොක්කා අල
5. n. මඤ්ඤොක්කා පිටි
casserole
1. n. උයන බෙදන තැටිය
2. කැසරෝලය
3. කැසරෝල් බඳුන
4. n. තම්බන තැටිය
5. n. පාකස්ථාලිය
cassette
1. Acc. කැසටය
2. n. කැසට් පටිය
3. Phy. කැසට්ටුව
4. Phy. කැසිත්ත
cassia
1. n. කුරුඳු වර්ගයක්
2. n. තෝර ගණය
cassia fistula
n. ඇසළ
cassiterite
Che. කැසිටරයිට්
cassock
1. n. දේවගැතිවරුන්ගේ දිග කබාය
2. n. ලෝගුව
cassolette
cassone
1. Aes. කස්සෝනෙ පේළාව
2. පෙට්ටගම
3. පේළාව
cassowary
cast
1. අච්චු
2. n. අච්චුව
3. a. අස්ත
4. vti. අහක දමනවා
5. n. ආකාරය
6. n. ඇම දැමීම
7. vti. ඉවත ලනවා
8. n. ඉවත ලෑම
9. v. ඉවතලනවා
10. n. ගණන් බැලීම
11. n. ගැඩවිලි පස්
12. Aes. නළු කැල
13. n. නළු පිරිස
14. Aes. නළු පෙළ
15. vti. නියම කරනවා
16. Bot. පිළිරුව
17. vti. බැහැර කරනවා
18. n. භෙළීම
19. v. යොමු කරනවා
20. n. යොමු කිරීම
21. n. වපරය
22. v. වාත්තු කරනවා
23. Che. වාත්තු කිරීම
24. n. වාත්තුව
25. vti. විසි කරනවා
26. v. වීසි කරනවා
27. n. වීසි කළ දේ
28. n. වීසි කිරීම
29. v. හැඩ ගහනවා
30. n. හැඩ ගැහීම
31. vti. හැඩගස්සනවා
32. n. හැඩය
cast anchor
cast aside
v. අත්හැර දමනවා
cast away
1. a. අහක දැමූ
2. n. වර්ජනය කළ තැනැත්තා
cast iron
1. n. චිනච්චට්ටි
2. n. චීනචට්ටි
3. adj. චීනච්චට්ටි
4. n. වාත්තු කළ යකඩ
5. n. වාත්තු යකඩ
6. st. වාත්තුයකඩ
cast off
1. a. අහක දැමූ
2. a. ඉවත් කළ
3. n. ඉවත් කළ දේ
4. adj. මුදා හරින
5. n. මුදා හැරීම