ඇසළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. එනම් චන්ද්ර මාසය; ජූනි මැද භාගයේ සිට ජූලි මැද භාගය තෙක් කාලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. එනම් චන්ද්ර මාසය/ඇසළ මාසයේ මල් හටගන්නා ගසක නාමය (පා. ආසාළ්හ සං. ආෂාඪ)